ISURU LINUX ඉසුරු ලිනක්ස්

මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

About US

About US

ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2012 ජුනි 30 වන දින ශ්‍රී ලංකීය පාසල් පද්ධතිය සදහා සදහා හදුන්වා දෙන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ගුරුවරුන් මෙන් ම විවෘත මෘදුකාංග සඳහා ඇලුම් කරන ප්‍රජාවගේ දායකත්වය ලබා ගැණිනි.

මුල්වරට ISURU Linux 12.04 සංස්කරණය නිකුත් කරනු ලැබූ අතර දෙවන සංස්කරණය වුයේ ISURU Linux 14.04 සංසකරණයයි. මෙම ප්‍රධාන සංස්කරණය තුලින් ලබා ගත් අත්දැකීම් පාදක කර ගනිමින් 2016 අප්‍රේල් 30 වන දින ISURU Linux 16.04 "වෙනසකට" ("For a Defferance") ලෙස නව සංස්කරණයක් නිකුත් කරණ ලදී.