මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

Monday, May 16, 2016

වෙනසකට........ To Change......

ඉසුරු ලිනක්ස් 16

පාසල් පද්ධතිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීමේ දී ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වන සියලුම මෘදුකාංග සමඟින්.....

පරිගණක විද්‍යාගාරයක් නඩත්තු කිරීමේ දී අවශ්‍ය වන සෘම මෘදුකාංගයක්ම සමඟින්........ නිදසුන් ලෙස කාර්යාල මෘදුකාංග, චිත්‍රක මෘදුකාංග, වීඩියෝ සංස්කරණ මෘදුකාංග, ශබ්ද සංස්කරණ මෘදුකාංග, සජීවී කරණ මෘදුකාංග මෙන් ම ජාලකරණයේ දී අවශ්‍ය වන සර්වර් මෘදුකාංගද සමඟින්...........

භාවිත කිරීමට අවශ්‍ය ප්‍රාෙයා්ගික පුහුණුවීම් ජාතික මට්ටමෙන් මෙන් ම පළාත් මට්ටමින් ද සිදු කරමින්........

අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය සකස් කළ ඉසුරු ලිනකස් 16 ‘මෙහෙයුම් පද්ධතිය හා යොදුම් මෘදුකාංග එකතුවෙහි‘ නවතම සංස්කරණය එළඹෙන මැයි මුල් සතියේ සිට...............................

වෙනසකට........ To Change......

No comments:

Post a Comment