Viber මෘදුකාඃගය ස්ථාපනය කරන ආකාරය.
පලමුව https://www.viber.com/en/products/linux
වෙත ගොස් මෘදුකාඃගය භාගත කර ගත යුතුයි.
එය viber.deb යන නමින් තිබෙනු දකිය කහැක.
වෙත ගොස් මෘදුකාඃගය භාගත කර ගත යුතුයි.
එය viber.deb යන නමින් තිබෙනු දකිය කහැක.
දැන් terminal එක ලබා ගන්න
එහි පහත කේතය අතුලත් කර Enter කරන්න.
sudo dpkg -i /path/viber.deb
* මෙහි /path ලෙස ඇති ස්ථානයේ ඔබ භාගත කල viber මෘදුකාඃගය ඔබේ පරිගනකයේ ගබඩා වී ඇති ස්ථානය ලබා දිය යුතුය.
ඔබ වෙනස්කමක් නොකලේනම් එය බොහෝවිට ඔබගේ Download Folder එකම වේ.